මියන්මාරයේ දී සිරදඬුවම් නියමව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමාවක්

මියන්මාර බලධාරීන් විසින් පසුගිය දෙසැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගෙන වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

Untitled 1