විවිධ කාරණාවලට පාසැල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසැල්වලට වෙන්කළ යුතු ප්‍රතිපාදන වෙන් නොකිරිිම හේතුවෙන් දෙමව්පියන් විසින් පාසැල් නඩත්තු කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.














ඒක නතර කරනවනම් ලොකු දෙයක්. දෙමාපියන් නොදි බැරි කමට අමාරුවෙන් තමයි පාසල් වල වැඩවලට මුදල් දෙන්නේ. ලොකු පාසල් වල ලොකු ගනන් එකතු කරන්නේ