spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී තිබෙනවා.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ රෝගියෙකු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කරන ලද පී.සී.ආර් පරීක්ෂාවක දී එම රෝගියාට කොවිඩ් ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම කටයුතු කර තිබෙනවා.

මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත්වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත භාරදීම සිදුවන බවද, මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?