spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහණ බැද්දගේ කලාකරුවාගේ අවුරුදු ගීතය විකෘති කළ පුද්ගලයින් සොයා විමර්ශන

ජනප්‍රිය අවුරුදු ගීතයක් විකෘති කර එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත විමර්ශනයක් අරඹා තිබෙනවා.

ප්‍රවීන කලාකරුවෙක් වන රෝහණ බැද්දගේ විසින් ගායනා කරනු ලබන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස එම ගීතය ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?