AFC Banner
Empty Ad
Empty Ad

ජන හා නිවාස සංගණනය අද සිට

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම අද (07) දිනයේ ආරම්භ වනවා.

ඒ, සඳහා සංගණන නිලධාරීන් ගෙයින් ගෙට පැමිණෙන බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 වසරේ සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?