නාමල් නීති උපාධිය ගත් හැටි හොයන්න සී.අයි.ඩීයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබාගත් ආකාරය පිළිබඳව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂකයක් පවත්වන ලෙස ඉල්ලා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි සමන්ත විසින් මෙම පැමිණිල්ල ගොනුකරනු ලැබුවා.

  1. ඔන්න වැඩේ..පත්තුවුනොත් කී දෙනෙක් ගස් යයිද දන්නෙ නෑ..
    කිරි පුස්සෝ එනපොට හොඳ නෑ..
    නාකි මයිනගෙ විභාගෙ ගැනත් හෙව්වොත් නේද හොඳ ?