තම ආරක්ෂාවට සිටි නිලධාරීන් පිටව යද්දී හිටපු ජනධිපති මහින්දගෙන් තුති (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන් කප්පාදු කිරීම සම්බන්ධව මේ වනවිට සමාජය තුළ කතා බහක් මතුව තිබෙනවා.

එවැනි තත්ත්වයක ආරක්ෂාව සඳහා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අද (13) එම රාජකාරී කටයුතු අවසන් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසින් පිටත්ව ගියා.

එලෙස පිටත්ව ගිය ආරක්ෂක නිලධාරීන් සමඟ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කර තිබුණේ නැහැ.

එම සමූහ ඡායාරූපය සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කරමින් හිටපු ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් ඔවුන් කළ සේවාවට ස්තූතිය පුදකරන්නට කටයුතු කර තිබුණා.

  1. යන්තම් ඒ නිලධාරීන්ට පර වැඩ වලින් නිදහස්වී තමන්ගේ වෟත්තියේ ගරුත්වයට ගැලපෙන රාජකාරි කිරීමට ඉඩ සැලසීම පිලිබඳව නව රජයට ස්තූති වන්ත වෙනවා.

      • අපිට ඕන ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක යුද්ධ කරන්න පුළුවන්. ඒක ආත්ම ගෞරවාන්විත රාජකාරියක්.

        ඒත් එක එක්කෙනාට කඩේ යන්න, වත්තෙ වැඩ කරන්න, කුස්සියෙ වැඩ කරන්න නමි සූදානමක් නෑ.

  2. Most of these Police officers are persons, who do not have self respect. They willingly do this kind of PUKKALY job. They join, promote employed by these roughs. They do not know Police work. These fellows have various ranks but they do not have knowledge even as a PC in a Police station. All what they know is cut throwght work.

  3. මම අවුරුදු 40ටත් වැඩියෙන් යුරෝපයේ ජීවත්වනවා. මේ රටවල් ඔය විදියේ වැඩ නැහැ. ලංකාවේ තමයි ජනාධිපතිගේ ගෑනිට, දරුවන්ට ආරක්ෂාව දෙන්නේ. ඒක තමයි ලංකාව දිනෙන් දින දුප්පත් වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16