spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුමාර් ධර්මසේනගේ ෆේස්බුක් ගිණුම හැක් වෙලා?

කුමාර් ධර්මසේනගේ ෆේස්බුක් ගිණුම තෙවන පාර්ශවයක ග්‍රහණයකට නතුව ඇති බව ඔහු තම මුහුණු පොතට එක් කර තිබුණා.මේ වන විට එය යථා තත්වයට පත්ව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ

සුභ සන්ධ්‍යාවක් සියලු දෙනා හටම.
හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අනපේක්ෂිත ලෙස මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුල සංසරනය වන, මා හා සම්බන්ධ අසත්‍ය මෙන්ම නිල නොවන කරුණු පිළිබඳව ඔබ සියලු දෙනා දැනුවත් කරන්නට සිතුවා. මාගේ නිල facebook පිටුව හරහා මා නොදැනුවත්වම මේ වන විට නිල නොවන ආකාරයේ ක්‍රියාකාරකම් කිහිපයක් සිදුව ඇති බව දන්වන්නට කැමත්තෙමි. ඒ පිළිබඳව මා සොයා බලන්නට කටයුතු සූදානම් කර ඇති අතරම ගිණුම තෙවන පාර්ශවයේ පාලනයකට ලක් වී ඇතැයි මම විශ්වාස කරනවා. මේ වන විට නිල පිටුව යථා තත්ත්වයට පත්ව ඇති බව කියන්නට කැමති. යම් හෙයකින් යම් අයෙකුට හෝ යම් දෙයක් උදෙසා, මේ නිසාවෙන් අපහසුතාවයක් ඇති වූයේ නම් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා. ස්තූති.

Good evening to all my fans and followers.

It has come to my attention that there are few misleading contents shared across several social media platforms regarding my Facebook page, Unfortunately i am told that the account was under the control of someone else. However, i have recovered the account and the contents were removed. I apologise for the inconvenience caused to anyone from this incident.

Thank You.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?