AFC Banner
Empty Ad
Empty Ad

ඇමෙරිකානු හමුදා කඳවුරක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන්නේ නැහැ – ඇමෙරිකානු තානාපතිනි ජූලී J.චංග්

ශ්‍රී ලංකා භූමිය තුල ඇමෙරිකානු හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට ඇමෙරිකාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලී J.චංග් මහත්මිය ඊයේ ශ්‍රී ලංකාවේ පුවත්පතක් සමඟ කරන ලද සාකච්චාවකදී නැවතත් අවධාරණය කර තිබුනා.

තවද, 1995 වසරේ අත්සන් කරන ලද SOFA ගිවිසුමද යලි කතාබහට ලක් කිරීමට හෝ නැවත එය තක්සේරු කිරීමට ඇමෙරිකාවේ බලාපොරොත්තුවක් නොමැති බවද ඇමෙරිකානු තානාපතිවරිය තරයේ ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?