හිස්බුල්ලා නියෝජ්‍ය නායක ඊශ්‍රායලයට අනතුරු අඟවයි

හිස්බුල්ලා නියෝජ්‍ය නායක නයිම් කැසම් ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ ලෙබනනයට එරෙහි යුද්ධයක් ඇති කිරීම දෙපාර්ශ්වයටම විශාල පාඩුවක් ඇති කරවන ක්‍රියාවලියක් බවයි.

එම යුද්ධය මගින් උතුරේ තවත් සිය දහස් ගණන් ඊශ්‍රායල ජාතිකයන් අවතැන් විය හැකි බවයි නියෝජ්‍ය නායකයා පවසා තිබෙන්නේ.

නියෝජ්‍ය නායකයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනය සමඟ රටේ උතුරු දේශසීමාවේ පුළුල් සහ ශක්තිමත් මෙහෙයුමක් දියත් කිරීමේ අබියස සිටින බවට ඊශ්‍රායලයේ චැනල් 13 වාර්තා කිරීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36