හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කෙරේ

ලෙබනනයේ සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා.

ඊයේ (27) පස්වරුවේ ලෙබනනයේ බීරූට් වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් ඔහු මියගොස් ඇති බවයි ඊශ්‍රායල හමුදා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් හසන් නස්රල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් තවමත් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

මහල් නිවාස ඇතුළු ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු 700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14