හිමිකරුවෙක් නොමැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලියෙන් හමුවේ

බදුරලිය පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදුකළ සොදිසි මෙහෙයුමකී කිලෝ 03කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

තුඹගල්ල කන්ද ප්‍රදේශයේ දී ඊයේ (28) දහවල් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 362යි මිලිග්‍රෑම් 87ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර, ඔවුන් සොයා බදුරලිය පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40