spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරූපී සමලිංගික නිළිය හදිසියේම විවාහ ගිවිස ගෙන

Kristen Stewart කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ඇමරිකානු සුරූපී නිලියක්. 31 හැවිරිදි ඇය කලක සිට තරුණියන් පෙම්වතියන් කරගත් නිලියක්. වසර කිහිපයක සිට ඇයගේ පෙම්වතිය වන්නේ චිත්‍රපට තිර පිටපත් රචිකාවියක් වූ Dylan Meyer. අවුරුදු හයකට පෙර චිත්‍රපටියක් රූගත කිරීමක් තුල දෙදෙනා හඳුනාගෙන තිබෙන්නේ, එම හඳුනා ගැනීම ආදරයක් දක්වා ගිය අතර පසුගියදා ඔවුන් විවාහ ගිවිසගෙන තිබෙනවා.

ලෝකයේම කතාබහට ලක්වූ සමලිංගික සිනමා නිළිය බවට ප්‍රසිද්ධ වූ ක්‍රිස්ටින් මෙසේ හදසියේම විවාහ වීමට තිරණය කිරිම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා. කෙසේ නමුත් ඉක්මනින් විවාහ වීමට අවශ්‍ය බවත් ඊට තම පෙම්වතිය කැමති බවත් ඇය මීට පෙර මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?