වී මෙට්‍රික් ටොන් 45,000 කට වැඩි ප්‍රමාණයක් රජයෙන් මිල දී අරන්

රජයේ වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුකරමින් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ, අනුව මේ වනවිට රජය විසින් වී මෙට්‍රික් ටොන් 45,000 කට වැඩි ප්‍රමාණයක් රජයේ ගබඩාවලට මිල දී ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහන් රුපියල් ලක්ෂ 75,000ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවක් ලෙස
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වනවිටත් අනුමත කරගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව අදාලා මෝල් හිමියන්ට එම මුදල් කිසිඳු පොළියකින් තොරව මාස 08ක් ගෙවීමේ කාල පරාසයකට යටත්ව, උපරිමය රුපියල් ලක්ෂ 250ක් වන ලෙස ලබාදීමට තීරණය කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51