සුරූපී සමලිංගික නිළිය හදිසියේම විවාහ ගිවිස ගෙන

Kristen Stewart කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ඇමරිකානු සුරූපී නිලියක්. 31 හැවිරිදි ඇය කලක සිට තරුණියන් පෙම්වතියන් කරගත් නිලියක්. වසර කිහිපයක සිට ඇයගේ පෙම්වතිය වන්නේ චිත්‍රපට තිර පිටපත් රචිකාවියක් වූ Dylan Meyer. අවුරුදු හයකට පෙර චිත්‍රපටියක් රූගත කිරීමක් තුල දෙදෙනා හඳුනාගෙන තිබෙන්නේ, එම හඳුනා ගැනීම ආදරයක් දක්වා ගිය අතර පසුගියදා ඔවුන් විවාහ ගිවිසගෙන තිබෙනවා.

ලෝකයේම කතාබහට ලක්වූ සමලිංගික සිනමා නිළිය බවට ප්‍රසිද්ධ වූ ක්‍රිස්ටින් මෙසේ හදසියේම විවාහ වීමට තිරණය කිරිම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා. කෙසේ නමුත් ඉක්මනින් විවාහ වීමට අවශ්‍ය බවත් ඊට තම පෙම්වතිය කැමති බවත් ඇය මීට පෙර මාධ්‍ය වෙත පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14