සහනාධාර බෙදන්නත් QR ක්‍රමවේදයක්

සුබසාධක සහනාධාර හිමිවිය යුතු පුද්ගලයින් වෙත QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ අද (05) පැවති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය වුණා.

ඒ, අනුව මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පුද්ගලයින් මෙම වැඩසටහනේ ඉලක්කය වී තිබෙනවා.

එමෙන්ම එම සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්වල පුද්ගලයින් ද ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පසුවන සියලු පිරිස් මෙම වැඩසටහනට එක්කර ගැනීමට නියමිතයි.

මූලික පියවර හයක් යට‍තේ මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, පවුල් මිලියන 3.9 ක් මෙම වැඩසටහන සඳහා අයදුම් කරනු ඇති බවට මේ වනවිට ඇස්තමේන්තුගත කර තිබෙනවා.

  1. සුදුස්සන්ට සමෘද්ධි දීමනා නොලැබෙන නමුත් වාහන කිහිපයක් ඇති සමහර නිවෙස්වලට එම දීමනාව ගෙවනු ලැබේ.
    ග්‍රාම නිලධාරීන් තම ඥාතීන්ට සහ හිතවතුන්ට රජයේ දීමනා ගෙවීමට ලිපි ලේඛන සකස් කරයි.

    මේ ග්‍රාම නිලධාරීන් අල්ලන්න රනිල් තමන්ගේ FCID එක පාවිච්චි කළ යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14