සයිකල් පදිමින් සිටි පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

උස්සාපිටිය – උතුවන්කන්ද මාර්ගයේ දාස්වත්ත පාලම ආසන්නයේ සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ඊයේ (23) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි වියේ පසු වූ සනත් දිනුවර නැමැති පාසල් සිසුවෙක් බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කළේ.

මෙම සිසුවා ඊයේ (23) හවස සිය නිවස ආසන්නයේ මාර්ගයේ බයිසිකල් පදිමින් සිටිය දී විදුලිබල මණ්ඩලයේ උප කොන්ත්‍රාත් සමාගමක ලොරි රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි සිසුවා මාවනැල්ල මූලික රෝහල වෙත ගෙන යන විට මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සම්බන්යෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41