සතොස හාල් අද සිට වෙළඳපොළට

ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම අද (18) ආරම්භ වුණා.

ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාවගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරාගේ මූලිකත්වයෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී මෙය සිදුකෙරුනා.

මෙහිදී ‘සතොස’ නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ නාඩු සහ කැකුළු සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලබනවා.

ඒ, අනුව සුදු කැකුළු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,100කට සහ නාඩු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,150ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට සතොස ශාඛා ඔස්සේ මිලදී ගැනීමට හැකියාව අද සිට පවතිනවා.

  1. සතොස සහල්ම අපි ගනිමු..! උසස් තත්ත්වයට නිපදවමු හොඳම ප්‍රචාරක කටයුත්තක් කරමු. අපේ ගොවියා රැක ගමු…!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56