සංචාරකයින්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැටෙල් ට්‍රොලි අත්දැකීමක් නුදුරේදීම

අනුරාධපුරය සහ මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි හදුන්වාදීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව ලබන මාසයේ සිට මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනුරාධපුරය සහ මිහින්තලය අතර දුම්රිය මාර්ගයේ සුම්රිය ධාවනය පොසොන් සමයට පමණක් ක්‍රියාත්මකවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා එම මාර්ගය තෝරාගෙන තිබෙනවා.

සංචාරකයින්ගෙන් ගාස්තුවක් අයකර ගනිමින් මෙම පැටෙල් ට්‍රොලි අත්දැකීම ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ද හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51