විනිසුරු විශ්‍රාම දීර්ඝ කිරීම ගැන අද ජනපති සහ නීතීඥ සංගමය අතර සාකච්ඡාවක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අද (11) පස්වරු 01ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කර ඇති පසු බිමක මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන රැසක් සිය විරෝධය පළ කළා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12
Video thumbnail
"12 වැනිදාට මමත් මහින්දගේ වේදිකාවට නගිනවා.. සජිත් ජනාධිපති වුණොත් එයා ළඟට යනවා"
00:16
Video thumbnail
"නාමල්ගේ නඩුව ඉවර වෙද්දි ජනාධිපති වෙන කවුරු හරි"
00:13