වික්‍රම් රතෝර්, රාජස්ථාන් රෝයල්ස් පුහුණු කාර්ය මණ්ඩලයට

හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර් නැවතත් රාහුල් ඩ්‍රාවිඩ් සමඟ එක්ව සිය පුහුණුකරු භූමිකාවේ කටයුතු කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයට එවෙමින්.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මෙම මස මුලදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණා.

එම පත් කිරීමෙන් අනතුරුවයි වික්‍රම් රතෝර් හට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

මීට පෙර පන්ජාබ් කිංග්ස් හි පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර ඇති වික්‍රම් රතෝර්ගේ දෙවන IPL තරඟාවලිය 2025 තරගාවලිය වනු ඇති.

ඔහු මීට පෙර හිමාචල් ප්‍රදේශ්හි ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

“රාහුල් සමඟ නැවත වැඩ කිරීමට සහ දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් සමඟ වැඩ කිරීමට ඇති අවස්ථාව අතිශයින් ප්‍රබෝධමත්” යනුවෙන් රතෝර් මෙම නව පත්වීමෙන් පසු අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48