වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සොයා දිවයින පුරා වැටලීම්

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ එවැනි වෙළෙඳුන්ට සති අන්ත දිනවල දී අවවාද සිදුකර සඳුදා (හෙට 22) දිනයේ සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පෙරේදා (19) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයන් නිකුත් කළා.

මෙම ගැසට් නිවේදනයට අනුව දුඹුරු සහ රතු බිත්තරයක් රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක් රුපියල් 43ක් ලෙසත් උපරිම මිලක් නියම කර තිබෙනවා.

බිත්තරයක මිල රුපියල් පහකින් අඩුකරන බවට බිත්තර නිෂ්පාදකයින් පවසා තිබූ පසුබිමකයි මෙලෙස බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවේ.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරන්නේ මෙලෙස පනවා ඇති උපරිම සිල්ලර මිල බිත්තරයක් නිෂ්පාදිත පිරිවැයට ද වඩා අඩු අගයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51