වතුර තුළ අවුරුද්දක් ජීවීව පැවති,හඳුනා නොගත් අලුත් වයිරස් – කොවිඩ් තවත් දරුණු වෙයි

මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙනවා.

කොරෝනා වයිරසය සොයා අපජලය පරික්ෂා කළ අවස්ථාවේ මෙම ප්‍රභේදය පිළිබඳ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. මෙම ප්‍රභේදය නිව්යෝර්ක් නුවර හෝ ඇමෙරිකාව තුල තවමත් වාර්තා නොවූ එකක් බව පර්යේෂකයන් පවසයි. වතුර යට අවුරුද්දකට වැඩි කාලයක් මෙම අභිරහස් ප්‍රභේදය තිබී ඇත.  මෙය මීයන්ගෙන් හෝ පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට නොහැකි වූ රෝගීන්ගෙන් පැමිණෙන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. 

පර්යේෂකයන් පවසන්නේ මෙම අභිරස් ප්‍රභේදයේ ආරම්භය සොයා ගැනීම ඉතාමත් වැදගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46