පිට පිට දෙවනි වතාවටත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් පූර්ව තරගයක්

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පාරජයට පත් කරමින්.

ඒ අනුව, ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු සහිතව, පළමු අවසන් පූර්ව තරගය සඳහා අනිද්දා (20) දිනයේ දී පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්