spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වතුර තුළ අවුරුද්දක් ජීවීව පැවති,හඳුනා නොගත් අලුත් වයිරස් – කොවිඩ් තවත් දරුණු වෙයි

මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙනවා.

කොරෝනා වයිරසය සොයා අපජලය පරික්ෂා කළ අවස්ථාවේ මෙම ප්‍රභේදය පිළිබඳ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. මෙම ප්‍රභේදය නිව්යෝර්ක් නුවර හෝ ඇමෙරිකාව තුල තවමත් වාර්තා නොවූ එකක් බව පර්යේෂකයන් පවසයි. වතුර යට අවුරුද්දකට වැඩි කාලයක් මෙම අභිරහස් ප්‍රභේදය තිබී ඇත.  මෙය මීයන්ගෙන් හෝ පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට නොහැකි වූ රෝගීන්ගෙන් පැමිණෙන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. 

පර්යේෂකයන් පවසන්නේ මෙම අභිරස් ප්‍රභේදයේ ආරම්භය සොයා ගැනීම ඉතාමත් වැදගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?