2027 වර්ෂයට අදාල අය වැයට විරෝධය පාමින්, එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් දියත්කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සමඟින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් . ප්‍රියන්ත ප්‍රකාශ කරනවා.
“එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බවටත්, ඒ එක්කම එළැඹෙන දෙසැම්බර් 01 සහ 02 සංකේත වැඩවර්ජනයක් සමඟින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත්කිරීමට සැලසුම් කර තිබෙන බවටත් ඔහු තවදුරටත් සඳහන් කරනවා.










