Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බොරල්ලේදී ගොඩනැගිල්ලක් ගිනි ගනී-සිරවී සිටී විදේශිකයන් බේරාගනී

කොළඹ, බොරැල්ල- වෝඩ් පෙදෙස ප්‍රදේශයේ හෝටලයක් තුළ ගින්නක් හේතුවෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුර හේතුවෙන් ගොඩනැගිල්ල තුළ සිරවී සිටී විදේශිකයන් දෙදෙනෙකු මේ වන විට නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිවුණා.

ඒ් අතරම, ගින්න නිවීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ 04ක් යොදවා තිබෙනවා

බොරැල්ල පොලීසිය හා මහජනතාවගේ සහයෝගයෙන් ගිනි නිවීමේ කටයුතු දියත්කර ඇති බවට වාර්තාවෙනවා.