ලක් මවගේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය සූපවේදීනියෝ පදක්කම් 16ක් එක්ක දිවයිනට

මාලදිවයිනේ පැවති “ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය – 2026″( Food And Hospitality Asia , Maldives Culinary Competition – 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඒ පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟයි.

ලෝකයේ රටවල් 15කට අධික සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 07 සිට 09 දා දක්වා මෙම තරගය පවත්වා තිබෙනවා.

කාණ්ඩ අංශ 21 ක් යටතේ තරග පවත්වා තිබූ අතර එය මාලදිවයිනෙහි හුලුමාළේ නුවරදී යි පවත්වා තිබෙන්නේ.

මෙහිදී තරග වැදුණු නාශික් නජිලා සූපවේදිනිය “ආර්ටිස්ටික් ෂෝපීසස් (Artistic Showpiece)” අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම උසස් මට්ටමේ කේක් සහ පේස්ට්‍රි නිර්මාණ, ගුණාත්මක ඉදිරිපත් කිරීම්, නිරවද්‍ය සැරසිලි සහ ව්‍යුහාත්මක නිර්මාණ සඳහා රන් පදක්කම් – 05ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 02ක් වශයෙන් පදක්කම් 16ක් දිනා ගැනීමට මෙහිදී සමත් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39