ලොරි රථයක් අධිවේගී මාර්ගයේ දී උඩින් ගොස් පෙරළෙයි(වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (07) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අනතුර සිදු ව ඇත්තේ පින්නදූව සහ බද්දේගම ප්‍රවේශ අතර මාතර සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ 83.9 කිලෝමීටර් කණුව ආසන්නයේ දී බවයි.

අධිශීත කළ ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් සම්පූර්ණයෙන් ම එහි ආරක්ෂක වැට ද කඩාගෙන ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් ලොරි රථයට දැඩි හානි සිදු ව ඇති අතර තුවාල ලැබූ රියදුරු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51