ලොරි රථයකට යට වී දැරියක් අවසන් ගමන් යයි

ලොරි රථයකට යට වී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් හසලක, ඇටබගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස විතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු අවුරුදු එකයි මාස 10ක කුඩා දැරියක්.

දැරිය ඊයේ (28) සිය මව්පියන් සමඟ ඥාති නිවසකට ගොස් ඇති අතර, එම නිවසේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේ දී දැරිය පිටුපස රෝදයට යට වී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පසු දැරිය මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21