ලොක්ඩවුන් කාලේ අපේ රට කප් ගැහුවේ මෙහෙමයි

ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප‍්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත‍්‍රී දූෂණ ගණයටය. මෙකී ස්ත‍්‍රී දූෂණ ප‍්‍රතිශත වර්ධනය සිදුව ඇත්තේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය නිසා රට වසා තිබූ අවධියේය.

ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව තරුණියකට සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීම සඳහා නම් ඇගේ වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය. ඇයට සිය කැමැත්තෙන් විවාහ විය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විටය. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව ගැහැනු ළමයකුගේ විවාහ වයස අවමය අවුරුදු 12 කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14