රුමේෂ් තරංග පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලේ දී ලක්මව රනින් සරසයි

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ඉසව්ව පැවැත් වුනේ මෙරට වේලාවෙන් අද (01) අලුයම් කාලයේ දියි.

එහිදී රුමේෂ් සිය දෙවන උත්සාහයේ දී මීටර් 89.75ක දුරක් හෙල්ලය විසිකරමින් මෙම තරග ඉසව්වේ රන් පදක්ක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට සමත් වුණා.

මෙය වසර 20 කට පසු පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ⁣උළෙලකදී ශ්‍රී ලංකාව ලැබූ පළමු රන් පදක්කම වීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක දී මලල ක්‍රීඩා ඉසව්වකින් වසර 76කට පසු ලැබූ පළමු රන් පදක්කම වන අතර, හෙල්ල ව්සිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ පළමු පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කම ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35