Empty Ad
AFC Banner
Empty Ad

රුපියල් මිලියන 63ක වංචාවකට බෙල්ජියම් ජාතිකයෙකු අත්අඩංගුවට

පුද්ගලයින් රවටා මිලියන ගණනින් මුදල් වංචා කළ විදෙස් ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙල්ජියම් ජාතිකයෙකු වන මෙම සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී යි.

මෙම සැකකාර විදේශිකයා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා ගෙන ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදු කිරීමට පොරොන්දු වෙමිනුයි මෙම සැකකරු මූල්‍ය වංචාව සිදු කර ඇත්තේ.

ඒ අනුව වංචා කළ මුළු මුදල රුපියල් 63,818,452ක් ලෙසත් වාර්තා වනවා.

ඔහුට අදාළ මුදල් යළි ගෙවීමට නොහැකි වීම, වංචනික අයුරින් පුද්ගලයින් රැවටීම ආදී සාපරාධී චෝදනාවලටයි හෙතෙම අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02

?