රිලවාගේ අයිතිය රනිල් මත පැටවෙයි (වීඩියෝ)

ජනතාවගේ දෛනික ජීවිතයට බාධා එල්ල වී ඇති රිලා ගහණය මෙම ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව පසුගිය ආණ්ඩුවල අර්බුදයක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. එම්. අබේවික්‍රම මහතා පවසනවා.

ඊයේ (12) පස්වරුවේ පාර්ලිමේන්තු කාරක සභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම රිලව් රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ සිටි රිලව් බවයි.

නමුත් මෙම රිලා අර්බුදය පසුගිය රාජ්‍ය පාලන සමයේ සිටි ඇතැම් දේශපාලනඥයින්ට විසඳීමට අවස්ථාව තිබියදීත් එය ගණන් නොගෙන ක්‍රියාපිළිවෙතක් අනුගමනය නොකර සිටි බවයි අබේවික්‍රම මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

කෙසේ නමුත් දැන් හෝ අදාළ ගැටලුව ගැන අවධානය විපක්ෂයේ සිට හෝ යොමු කිරීම ගැන සතුටු වන බව ද හෙතෙම වැඩිදුරටටහ් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41