පාකිස්තාන තානාපතිවරයෙක්ට එක්සත් ජනපදයට ඇතුල්වීම වළක්වයි

ටර්ක්මෙනිස්තානයේ පකිස්ථාන තානාපති KK Ahsan Wagan ට එක්සත් ජනපදයට ඇතුළුවීමට අවසර ලබා දී නැතැයි එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.

පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තාව කියා සිටියේ, ලොස් ඇන්ජලීස් වෙත ගිය ඔහු සතුව වලංගු එක්සත් ජනපද වීසා බලපත්‍රයක් සහ අවශ්‍ය සියලුම සංචාරක ලියකියවිලි තිබූ බවයි.

ඔහු පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් ජනපදයට ගොස් ඇති බව ද වාර්තා වනවා.

පකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් පිටුවහල් කිරීම සිදු වන්නේ පකිස්ථානු ජාතිකයින්ගේ එක්සත් ජනපදය සංචාර සඳහා ඇති විය හැකි සීමාවන් පිලිබඳව මතුවන කනස්සල්ල මධ්‍යයේ යි.

එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස දැඩි වීසා පරීක්ෂාවකට මුහුණ දෙන ජාතීන්ගේ ලැයිස්තුවකට පකිස්ථානය ඇතුළත් කළ හැකි බව පසුගිය සතියේ වාර්තා පෙන්වා දුන් බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15