ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන ලෙසින් අදාළ පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් සිදු කරන ලද බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදු කෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.















Mama danna nihatamani sabaa mahattaru dennek tama edirimanna mahattayai , kamal palishkara mahattayai (elpitiya division eka barawa idala randeniya mahattaya awama colabata giye) may siyaluma denatama hadawatinma suba patanawa.budusaranai siyalu dewi pihitai.