රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සදහා පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම්කර තිබෙනවා.

ඒ, අනුව දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලිස් නිලධාරීන් 5,580ක් යදවිමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260ක් ද ආරක්ෂාවට යෙදවීමට නියමිතයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58