රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ රුපියල් 15,750, කොටස් වශයෙන් ගෙවන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද දිනයේ ඉදිරිපත් කළ 2025 අයවැයෙන් යෝජනා කෙරුණා.

ඒ, අනුව රුපියල් 15,750කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමටයි අයවැයෙන් යෝජනා කෙරුණේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ජනධිපතිවරයා පැවසුවේ අදාළ වැටුප් වැඩිවීම අදියර කිහිපයකින් ක්‍රියාත්මකවන බවයි.

ඒ, අනුව මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන බවයි.

ඉතිරි 70%ක කොටස 2026 ජනවාරි මස පළමු වනදා සිට සහ 2027 ජනවාරි මාසවල දී සමාන කොටස් වශයෙන් ගෙවීම් ආරම්භ කරන බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව 2025 වසරේ වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කිරීමටයි අයවැයෙන් යෝජනා වී ඇත්තේ.

  1. We need additional Revenue. I need to talk to AKD URGENTLY. GET MORE BILLIONS AS TAXES. HOW TO TAX PROFESSIONALS LIKE TOP DOCS, LAWYERS ETC. PLEASE CONTACT ME COL DE ALWIS 0716495190.IF AKD IS NOT FREE SEND ME A REP. I AM AT NUGEGODA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16