රන්ජන්ට ජනපති නිදහස් අහිමි වෙයි? ඇමතිගෙන් ප්‍රකාශයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඬුවම් ලබාදී සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස් ලබාදීමට තරම් හේතුවක් මෙතෙක් කිසිවෙකුත් විසින් ඉදිරිපත් කර නැති බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා තිබෙනවා.

රන්ජන් හට පොදු සමාව යටතේ නිදහස් ලබා දෙන්නැයි සමගි ජන බලවේගය විසින් කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ නිදහස ලබාදීම සඳහා සාධාරණ හේතුවෙක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස බවද අමාත්‍යවරයා පවසා සිටියා.

රන්ජන් වෙත එල්ල වී ඇති චෝදනාව බරපතළ එකක් බවද ලොහාන් රත්වත්තේ මහතා විසින් සඳහන් කර තිබෙනවා.

  1. රන්ජන් වගේ කසල ගොඩක් නම් ඉන්නම ඕනේ හිරේ තමයි. නමුත් ඉතින් මිනි මැරුමකට සමාව දෙන්න තරම් හේතුවක් ජනාධිපතිට තිබුනාද? එතකොට රන්ජන් කල වරද මිනී මැරුමකට වඩා බරපතලයිද? එතකොට මිනිහෙක්ගේ ජීවිතය වටින්නේ නැද්ද? මිනී මරුවන්ට සමාව දෙනවා නම්, ඒ හා සදදනකොට රන්ජන් එතරම් දරුණු අපරාධයක් කරලා නැහැ. අපි සරලව බැලුවොත් මැරුණු මිනිහගේ ජිවිතේ නැවත කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ හරහා ඒ පවුලට වුනු අඩුපාඩුව කිසිදා මකන්න බහ. දරුවන්ට වුනු මානසික ආතතිය කවදාවත් අයින් කරන්න බැහැ. නමුත් රන්ජන්ගේ ක්‍රියාවේ එතරම් හානියක් වුනාද ? නමුත් රන්ජන් වගේ දඩ බල්ලෝ කුඩු කරලම තමයි තියන්න ඕනේ. ඔය වගේ කාලකන්නින් මේ රටේ පාලනයෙන් ඉවත් කරන්න ඕනේ. ඇත්තම කිව්වොත් මේ රටේ ඉන්න කිසිම් දේශපාලකයෙක් මේ රටේ පාලනයට සුදුසු නැහැ.

  2. ගොන්ජා රන්ජන් නිසා ලක් ඉතිහාසයෙ බොරු නඩු කිහිපයක්ම එවා මවපු සහ වයිරී සිතින් කරපු නඩු සහ දේෂපාලනීය අත පෙවීම් නිසා සිදුවූ නඩු තීන්දු බවට ඔප්පු උනා, එහෙත් නූගත් එක එකාට කඩේ යන උපතිම්ම එකම පක්ෂයක් බදා ඉන්න උන්ට එය වැටහෙන්නෙ නෙහෙ, රන්ජන් මෙ කරපු මෙහෙයට ඌගෙ සිවිල් අයිතිවාසිකම් නැති කර කරපු මෙහෙය වෙනුවෙන් ඌව එලියට දමා, බැක් සයිඩ් ෆ්‍රොන්ට් සයිඩ් සහ පිරිමි ගනිකා වෘත්තීයෙ නොයෙදෙන බවට සහතිකයක් ගත යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51