රටේ තවත් ප්‍රධාන තැනැත්තෙකුගේ බිරිඳකට කොරෝනා

දඹාන ප්‍රදේශයේ ආදිවාසී ජනතාව අතර කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් ඇති බව වාර්තා වෙනවා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ ඇතුළු ආදිවාසී පිරිසකට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා

මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු සිය බිරිඳ ඇතුළු 44 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි ආදිවාසි නායකවරයා සඳහන් කර සිටින්නේ.

මේ දක්වා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති සමස්ත ආදිවාසීන් ගණන 100 කට ආසන්න වී ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14