AFC Banner
Empty Ad
Empty Ad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹූ වර්ජනය අද අවසන්

නව ආදායම් බදු ප්‍රතිපත්තියට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) උදෑසන ආරම්භ කළ සංඛේත වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන්, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් සහ රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් ඊයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියා.

මේ හේතුවෙන් රජයේ රෝහල් බොහෝමයක දෛනික සායන සහ බාහිර රෝගී සේවාවන් අඩාල වූ බවට වාර්තා වෙනවා.

රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වල ද වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්ව සිටියේ, නව ආදායම් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනි.

කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර හා විශේෂිත රෝහල්වල කටයුතුවල වෛද්‍යවරුන් අඛණ්ඩව පවත්වාගෙන යනු දක්නට ලැබුනා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේ රජයේ පාර්ශ්වයෙන් නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඒ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවය.

මේ අතර වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ සඳහන් කළේ, ආණ්ඩුව සිය ඉල්ලීම්වලට කන්නොදෙන්නේ නම් එලඹෙන 17 වැනි දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹෙන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40

?