මාලිමාවේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම ලැයිස්තුවේ පුද්ගලයින් 29 දෙනෙකුගේ නම් ඇතුළත්.

3 2
4 3