කොළඹ සියලු පාසල්වලට හෙට නිවාඩු – ගම්පහ සහ කැලණිය සියලු පාසල්වලට දවස් 02ක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම හෙට (14) දිනයේ වසා තැබෙන බව දැනුම් දෙනවා.

එමෙන්ම හෙට (14) සහ අනිද්දා (15) දින දෙක තුළ ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන බවයි අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ.