සජබ ජාතික ලැයිස්තුව එළියට

සජිත් ප්‍රේමදාස නායකත්වය දරණ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ, ඉම්තියාස් බාකිර් මාකර්, ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු ප්‍රබල දේශපාලඥයි ඇතුළු පිරිසක් ඊට ඇතුළත්.

රංජිත් මද්දුම බණ්ඩාර
ඉම්තියාස් බාකිර් මාකර්
සුජීව සේනසිංහ
ඩලස් අලහප්පෙරුම
ජී.එල්. පීරිස්
සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ
රෝහණ ලක්ෂ්මන් පියදාස
ඉන්දික බණ්ඩාරනායක
මහේෂ් සේනානායක
මහීම් මෙන්ඩිස්
සාගරන් විජයන්දිරන්
නිසාම් කාරියප්පර්
උපුල් ජයසූරිය
උපුල් බණ්ඩාර දිසානායක
ළිහිනි ප්‍රනාන්දු
විශාකා සූරියබණ්ඩාර
රවීන්ද්‍ර සමරවීර
අතුලසිරි සමරකෝන්
කෙනඩි ගුණවර්ධන
ලලිත් ප්‍රසන්න පෙරේරා
රවී ජයවර්ධන
ටී.ඩී.බී. විජේගුණවර්ධන
එල්. මිත්‍රපාල
පලනිවේලු පරමේෂ්වරන්
බාලකිෂ්ණන් සිවනේසන්
ජී. නගුලේෂ්වරන්
චන්දිම විජේගුණවර්ධන
එම්. එච්.එම්. රූමි
එම්.අයි.එම්. මුහම්මදු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18