09 වැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ සමස්ථ කාරක සභා හා සංසද ගණන 86ක්

නවවැනි පාර්ලිමේන්තුවේ; පාර්ලි‌මේන්තු කාල පරිච්ඡේදයේ සභාවාර පහක් තුළ දින 390ක් රැස් වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කරනවා.

එම කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වූ සංසද සහ කාරක සභා එකතුව 86ක් බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම 86ට ස්ථාවර නියෝගයන්ට අනුකූලව ස්ථාපිත සභා 74ක් සහ විවිධ විෂයන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංසද 12ක් ක්‍රියාත්මක වී ඇති බවයි එම කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඒ, අනුව නවවැනි පාර්ලිමේන්තුව පැවති කාල පරිඡේදය තුළ විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16ක්, ආංශික අධීක්ෂණ කාරක සභා 17ක්, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 29ක්, විශේෂ කාරක සභා 11ක්, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සහ සංසද 12ක් මෙලෙස ක්‍රියාත්මක වී තිබෙනවා.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තා ගණන 382ක් බවයි ර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09