විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු කහ ඉර මත දී මරුට

පන්නිපිටිය – ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට සිදු වූ රිය අනතුරකින් අද (18) අලුයම 5.20ට පමණ පුද්ගලයෙකු මියගියා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මහරගම සිට කොට්ටාව දෙසට ගමන් කෙරූ මෝටර් රථයක් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට ඇති කහ ඉර මතින් ගමන් කෙරූ පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.

අනතුරින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර හෙතෙම 67 හැවිරිදි කොට්ටාව දුම්රිය පටුමගේ පදිංචි ප්‍රින්ස් උපාලි තිලකරත්න නමැති අයෙක්.

මෝටර් රථය පැදවූ රියැදුරු කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49