යුද්ධය නිසා මාර්තු මාසයේ දී රුසියාවේ තෙල් ආදායම ඩොලර් බිලියන 19ක්

ඉරානයට එරෙහි යුද්ධය අතරතුර අමෙරිකාව විසින් රුසියාවට එරෙහි සම්බාධක ලිහිල් කිරීමත් සමඟ රුසියාවේ තෙල් ආදායම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව, ඉරානයට එරෙහි එක්සත් ජනපද – ඊශ්‍රායල් යුද්ධය අතරතුර මාර්තු මාසයේදී රුසියාව තෙල් අපනයනයෙන් ලබා ගන්නා ආදායම දෙගුණයකට ආසන්න වී තිබෙනවා.

ඒ අනුව පසුගිය මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 19ක් රුසියාව විසින් උපයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධය හේතුවෙන් රුසියානු බොරතෙල් අලෙවිය සඳහා පනවා තිබූ සීමාවන් කිහිපයක් එක්සත් ජනපදය විසින් පනවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08