යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02) සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
මෙම මෙහෙයුමේදී හෙරොයින් 287g,අයිස් 246g,ගංජා 05kg 400g,ගංජා පැළ 19,052ක්,මාවා 104g ,ඈෂ් 95g, මත්පෙති 119ක්, මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
1
+1