ඔබතුමා ආණ්ඩුවට උදව් කරන්න – රනිල්ගෙන් සජිත්ට උපදෙස් (වීඩියෝ)

මෙරට පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදය සඳහා පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් පත්කර ගැනීම ඔස්සේ එයට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විපක්ෂ නායකවරයා විසින් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ, විපක්ෂයේ පක්ෂ නායක හමුවේ දී අදහස් දක්වමින්.

”මම විපක්ෂ නායකතුමාට කියන්නේ පාර්ලිමේන්තුවේ දී එකතු වෙලා යෝජනාවක් දාන්න, එන සුමානේ භාර දෙන්න. මේ රටේ මේ නඩු ලක්ෂ 11 විසඳන්න කියල හොයලා බලන්න තේරුම් කාරක සභාවක් පත් කරන්න. එංගලන්තයේ කොහොමද මේක කළේ, තවත් රටවල කොහොමද කළේ, ඩිජිටල් ක්‍රමය ඕනෙද, වහාම අද හෙට ඒක කළොත් සඳුදා භාර දෙන්න” යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා ගිහින් ආණ්ඩුවට උදව් කරන්න - රනිල් සජිත්ගේ මුහුණටම කියයි
06:42
Video thumbnail
මෙහෙම කරන්න කියලා සජිත්ගෙන් ඉල්ලීමක් කළේ නාමල් රාජපක්ෂ
01:20
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් යනවා - ආවෙත් කැමැත්තෙන් නෙමෙයි
02:01
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46