විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (28) පෙරවරුවේ බදුල්ල මහාධිකරණය වෙත පැමිණියා.
ඒ, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව විභාගය වූ නඩුවේ තීන්දුව අද දිනයේ ලබාදීමට නියමිතව ඇති පසුබිමකයි.
විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද බදුල්ල මහාධිකරණය වෙත පැමිණ ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
3
+1
+1
+1
+1
1













